අමාත්‍යංශ ලේකම්තුමියගේ පණිවුඩය
බස්නාහිර පළාතේ වැදගත් විෂයයන් රැසක වගකීම දරන පළාත් මාර්ග, ප්‍රවාහන, සමුපකාර සංවර්ධන හා වෙළඳ, නිවාස හා ඉදිකිරීම්, වතු යටිතල පහසුකම්,කර්මාන්ත සහ ග්‍රාම සංවර්ධනය පිළිබඳ අමාත්‍යංශයේ ලේකම් වශයෙන් සටහනක් තැබීමට ලැබීම මහත් සතුටකි. විශේෂයෙන් පසුගිය වර්ෂයේ දී වැඩිම ප්‍රගතියක් අත්පත් කරගත් අමාත්‍යංශයක් ලෙස කැපී පෙණුන මෙම අමාත්‍යංශයේ පරිපාලනය මා වෙත පැවරීම තුළින් මා කෙරෙහි තැබූ විශ්වාසය […]








Users Today : 2
This Month : 2172
Total Users : 147141